Develop essential physical sciences skills with expert instruction and practical examples.
මෙය භෞතික විද්‍යාව 12 පළමු වාරය සදහා නිර්මාණය කර ඇත. පුනරීක්ෂණය සදහා මෙන්ම සිද්ධාන්ත අඩුපාඩු නිරාකරණය කර ගැනීමට මෙය භාවිත කල හැකිවේ. 12 පළමු වාරයට පෙනීසිටිමට සිටින සිසුන් සදහා මෙය පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලෙසින් සිදු කළ හැකි වේ.
තවද ප්‍රශ්න පත්‍ර වලදි සිදුකරන්නාවු අඩු පාඩු අවම කර ගැනීමට මෙය උපකාරී වනු ඇත. තවද සිද්ධාන්ත නිසිපරිදි ආවරණය වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට මෙය යොදා ගත හැකි වේ. AL විභාගයට පෙනීසිටිමට සිටින සිසුන්ට විභාගයේ මුල් ඒකක වල ප්‍රශ්න වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම ප්‍රශ්න හා පිලිතුරු පත්‍ර යොදා ගතහැකි වේ.
තවද නිවසේදි හා විභාගයේදි නිසි කාල සීමාවට සිදුකර ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහි ගැටළු සාකච්ඡා කරන විට ලබාදේ ඒවා අනුගමනය කිරීමෙන් ඉහළම මට්ටමේ ප්‍රථඵලයක් ලබාගැනිමට හැකිවනු ඇත. බහුවරණ සදහා කෙටි ක්‍රම ආදිය භාවිතයෙන් විභාගයේදි ඉක්මනින් පිළිතුරු සැපයිමට හැකි වීමත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම පිලිතුරු ලබාදීමටත් හැකි වනු ඇත. මෙහි ඇති paper කිහිප සැරයක් සිදුකිරීම මගින් අඩුපාඩු තවදුරටත් අවම කරගත හැකි වේ.
More papers give more chances to correct students misconceptions. සතියකට එක බැගින් හෝ එකවර කිහිපයක් ලෙසින් ප්‍රශ්න පත්‍ර අවසි ලෙස සිදුකර ගත හැකි වේ. පලමුව දී ඇති කාල සීමාවට පිළිතුරු සැපයීම සිදුකල යුතුය.
View pricing and check out the reviews. See what other learners had to say about the course.
Not sure if this is right for you?
Browse More Physical Sciences CoursesExplore more Physical Sciences courses to deepen your skills and advance your expertise.